20 වන සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත් වේ – පළාත් සභා 03ක ඡන්දයත් කල් යයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080214 සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව... Read more
අධික ලෙස මස් කෑවොත් මුත්‍රා ගල් ඇතිවීම අනිවාර්යයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080247 මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද? අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක් මස් එහිදී... Read more
කෝලි කාලි හමුවුනාද ? (ඡායාරූප)Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080272 පසුගියදා පැවති ටෙස්ට් ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් නායක කෝලි සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකිරීමත් සමඟ ඒ පිළිබඳව සියල්ලන්ගේ අවධානය යොමුවූවා. ඔහු මෙලෙස එක්කරන්නේ මල්ලවපොර (WWE)... Read more
රන් මිල පහතටShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080220 ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමක් ඊයේ වාර්තා වූ අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1257ක් ලෙසයි. එය සති දෙකකින් වාර්තා වූ අවම... Read more
ලොවම රත්කරමින් උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080244 සිය න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ජගත් සංවිධානයේ දැඩි සම්බාධක කෙටුම්පත් කිරීම පිළිබදව උතුරු කොරියාව, ඇමරිකාවට ප්‍රබල අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. උතුරු කොරියානු නිළ ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ... Read more
ගමට කෝටියක් වැඩසටහනෙන් ව්‍යාපෘති 117ක්Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080252 ජාතික තරුණසේවා සභාවෙන් ගමට කෝටියක් වැඩසටහන යටතේ පළාත් නවයම ආවරණය වන පරිදි විශේෂ සංවර්ධන ව්‍යාපෘති 3000ක් ක්‍රියාත්මක වන බවත්, මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 117ක්... Read more
නොමිලේ අක්ෂි කාච ලබාදීම කඩාකප්පල් කිරීමේ උත්සාහයක්Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080241 නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් වෛද්‍යවරුන් උත්සාහ කරන බවසෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ... Read more
මම ඒ ගැන කතා කරන්න කැමති නෑ මිනිස්‌සු ඇත්ත දන්නවා කටකතා ගැන අනුඡ් කියන කතාවShiran Viraj2017-08-06 by Shiran Viraj2017-08-060234 අනුඡ් රණසිංහ ඉස්‌සරහදී දකින්න පුළුවන් නිර්මාණ මොනවද? දිලූප ගුණතිලකගේ නෝ වෙයා, බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ දේදුනු පාළම ඇතුළු තවත් ටෙලි නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා. චිත්‍රපට ගත්තොත්... Read more
අපේ දුවට සුදුසු පුතෙක් ලැබුණා සුසන්තා, තිසුරි ගැන රහසක් හෙළි කරයිShiran Viraj2017-08-04 by Shiran Viraj2017-08-040268 ඉහළ මාලයේ බිත්ති දිගේ රතු පැහැයට හා කහ පැහැයට පිපී එල්ලා වැටෙමින් තිබුණු ගිනිකූරු මල්වැල් ඒ නිවෙසට රැගෙන පැමිණියේ අමුතු සුන්දරත්වයකි. ඒ සුන්දරත්වය විඳීමින් ම... Read more
වොල්ගා කල්පනී, හර්ෂණ බෙත්මගේ සමඟ සොඳුරු කතාබහක්Shiran Viraj2017-08-04 by Shiran Viraj2017-08-040311 කලක් තිස්සේ සෙමෙන් සෙමෙන් රංගන කලා ලොව දිගු ගමනක යෙදෙන තරුණයෙක් හර්ෂණ බෙත්මගේ. කලා පවුලකින් හෝ එවන් වටපිටාවකින් තමන් පැවත නොඑන බව කියනා හර්ෂණ ඔහුගේ... Read more