සීමාව ඉක්මවූ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100242 ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අත්අඩංගුව ගෙන... Read more
මෙරට ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහනය මිලියන 8 ඉක්මවයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100214 ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මුළු දිවයිනම ආවරණය වන පරිදි නිවාස ඒකක 6,430 ක නියැදියක් මඟින් රැස් කළ තොරතුරු භාවිතයෙන් 2017 වසරේ පළමුවන කාර්තුව සඳහා... Read more
දිල්රූට රඟපාන්න ආසා හිතුණේ ඇයි?Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100253 නෙතු ටෙලි සිතුවමේ චංවිව ඔබට අමතක වෙලානම් නැතුව ඇති පි‍්‍රයන්ත සෙනෙවිරත්නගේ දියණිය ලෙසට රංගනයේ යෙදුණ ඇගේ සැබෑ නම දිල්රූ ලියනගේ. කෑගල්ල සොඳුරු ගම් පියසක සිට... Read more
වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහායShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100203 යාල ඇතුළු මෙරට පිහිටි සියලූ වනෝද්‍යාන සහ අභය භූමි ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂඥවරුන්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී... Read more
අමෙරිකානු ආරක්ෂක ලේකම් උ.කොරියාවට අනතුරු අඟවයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100192 රෙජිමය සහ ජනතාව විනාශයට ලක් වන ක්‍රියාවලින් ඉවත් වන ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් උතුරු කොරියාවට අනතුරු අඟවයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව සහ... Read more
අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100308 අඩි උස සපත්තු පැළඳීමෙන් පාදවල වේදනාව, තුවාල හා පාදවල මහපටඇඟිලිවල සන්ධිවල ඉදිමුමක් හටගැනීමේ හැකියාව වැඩි බව ස්‌කොට්‌ලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය... Read more
අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100223 අඩි උස සපත්තු පැළඳීමෙන් පාදවල වේදනාව, තුවාල හා පාදවල මහපටඇඟිලිවල සන්ධිවල ඉදිමුමක් හටගැනීමේ හැකියාව වැඩි බව ස්‌කොට්‌ලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය... Read more
කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්නShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100312 CPL තරඟාවලියේ පසුගියදා පැවති 6 වන තරඟය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂ සිදුවීමක් සිදුවූවා. එහිදී සිදුවන්නේ පන්දුව කඩුල්ලේ වැදී bail සෙලවුනත් එය නොවැටී කඩුල්ල ආරක්ෂා... Read more
පොලිතීන් තහනමෙන් පවුල් ලක්ෂ 3 ක් පීඩාවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100206 පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්... Read more
“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100232 “පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම් එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට... Read more