රොනල්ඩෝට තරග තහනමක්Shiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150274 රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ. “ස්පෙනිෂ් සුපර් කප් තරගාවලිය“ යටතේ බාසිලෝනා කණ්ඩායම සමඟ පැවති තරගයේ දී... Read more
මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110251 අග්‍රාමාත්‍ය ආර්යා – මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගේ උපන්දිනය අදට (11) ට යෙදී තිබේ. ඇය අද දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග තෙදිනක සංචාරයක් සඳහා... Read more
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වහාම නිවැරදි කරන්න.. එ.ජා.පයෙන් ඉල්ලීමක්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110212 ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශයක් වහාම නිවැරදි කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු... Read more
අබාධිත රණ විරුවන් මහ පාරේ! කොටුවේ රථවාහන තද බදයක්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110211 ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. (under the courtesy of nethfm news web)... Read more
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුව යොදා ගත් හෙරොයින් මධ්‍යස්ථානයක් වටලයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110213 සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුව යොදා ගත් හෙරොයින් මධ්‍යස්ථානයක් වටලයි හැලපිටිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය හෙරොයින් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් පිලිබඳ ලැබුණු තොරතුරකට... Read more
විසිපන්දහසේ දඩය ගැන ගැමුණුගේ ස්ථාවරය ඉරිදා! අන්ජන සාකච්ඡාවක! ත්‍රීවීල් මත දෙකකShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110249 රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රුපියල් 25ල000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන් සහ ත්‍රී රෝද රථ හිමියන්... Read more
සමෘද්ධිය කපන්නේ නැහැ! ඇමති කියයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110203 සමෘද්ධි සහනාධාරය ලබා දීම හෝ නවතාලීම සිදු නොකරන බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ මහනුවර උරුමය අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. තමන්ගේ සහනාධාරය කප්පාදු වන... Read more
මුස්ලිම් නීතිය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් – මූලධර්මවලට වැඩි ඉඩක්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110228 ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට අද (11) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ,පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්.සල්මාන් මෙම... Read more
CIDය ඇමතිනී විජයකලාගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි!Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110223 යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තාට පළා යැමට උදව් කළා යෑයි චෝදනා එල්ලවී තිබූ ළමා හා වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්ගෙන්... Read more
පාස්පෝට් 05ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයකු අත්අඩංගුවටShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110229 කොල්ලුපිටිය පොලිස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් කොල්ලුපිටිය හන්දියේදි විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව මොහුව පරික්ෂා කිරිමේදි මොහු සන්තකයේ තිබි ගංජා මිශ්‍ර... Read more