ගසක් කඩාවැටී 13ක් මරුටShiran Viraj2017-08-16 by Shiran Viraj2017-08-160202 දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි දූපතකදී ගසක් කඩාවැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා තිබේ. පැවති ආගමික උත්සවයක් අතුරතුර අසළ පිහිටි ගසක්... Read more
ජය ස්කොට්ලන්තයටShiran Viraj2017-08-16 by Shiran Viraj2017-08-160225 නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. එංගලන්තයේ පැවති මෙම තරගයේ කාසියේ... Read more
පාදයේ ඇඟිල්ල හිරිවැටීම පිළිකා ලක්‍ෂණයක් බව සොයා ගත්ත හැටිShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-1501956 ප්‍රශ්නය – පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ල කාලයෙන් කාලයට හිරි වැටෙනවා නම්, එහි අධික වේදනාවක් හටගෙන පාදය දිගේ උඩට පැතිර ගොස් නැති වෙනවා නම්... Read more
කොටස් වෙළඳපොළ පහළටShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150254 කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වාර්තා කළේ මාස 4කින් පහළම අගයන්. පසුගිය සතියේ 6500යේ සීමාවෙන් පහත වැටුණු සමස්ත දර්ශකය දිනය අවසන දී 6485.76ක්... Read more
ගුවාම් දිවයිනට පහරදීමේ සැලැස්ම කිම් ජොං අන්ටShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150207 ඇමරිකානු සෙබලුන් 7000ක් ඇතුළු එක්ලක්ෂ 60,000ක් වෙසෙන පැසිෆික් සාගරයේ ඇමරිකානු ප්‍රදේශයක් වන ගුවාම් දිවයිනට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්ම උතුරු කොරියානු නායක කිම් ජොං අන්... Read more
සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයිShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150251 සියෙරා ලියෝන්හි ෆ්රීයරීටවුන් අගනුවර සිදුවු නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 312 දෙනෙකු පමණ මියගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. මේ වන... Read more
රොනල්ඩෝට තරග තහනමක්Shiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150267 රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ. “ස්පෙනිෂ් සුපර් කප් තරගාවලිය“ යටතේ බාසිලෝනා කණ්ඩායම සමඟ පැවති තරගයේ දී... Read more
මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110244 අග්‍රාමාත්‍ය ආර්යා – මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගේ උපන්දිනය අදට (11) ට යෙදී තිබේ. ඇය අද දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග තෙදිනක සංචාරයක් සඳහා... Read more
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වහාම නිවැරදි කරන්න.. එ.ජා.පයෙන් ඉල්ලීමක්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110198 ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශයක් වහාම නිවැරදි කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු... Read more
අබාධිත රණ විරුවන් මහ පාරේ! කොටුවේ රථවාහන තද බදයක්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110203 ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. (under the courtesy of nethfm news web)... Read more