සොනාලි ටීචර් පස්‌සේ යන ලයනල් සර්Shiran Viraj2017-09-03 by Shiran Viraj2017-09-030309 මේ අවුරුද්දේ ගීත දෙකක් එළිදක්‌වනවා රයන් වෑන් රෝයන් මේ දවස්‌වල හරිම කාර්ය බහුලයි නේද? මේ ටිකේ දෙවැනි ඉනිමේ තමයි වැඩ. මුතු කුඩ මේ දවස්‌වල විකාශය... Read more
ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතාShiran Viraj2017-09-01 by Shiran Viraj2017-09-010259 ධනුෂ්ක හා හා පුරා කියලා රසිකයෝ අතරට මියුසික් වීඩියෝවක් ගෙනැත් නේ? ඔව් ‘ලැබුණානම්’ කියන්නේ මගේ පළමුවැනි මියුසික් වීඩියෝව. මම අවුරුදු තුනක් විතර නිශ්ශබ්ද වෙලා හිටියා.... Read more
මට තරහා යනවා හැබැයි ගොඩක් ඉවසනවාShiran Viraj2017-09-01 by Shiran Viraj2017-09-010201 කොහොමද දුෂේනි ජීවිතේ? ජීවිතේ හොඳයි. හොඳින් ගෙවිලා යනවා. සංකාරා සහ මහදැනමුත්තා කියලා නාට්‍ය දෙකක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා. දුෂේනිට වැඩිපුර වැඩවල පේන්න වුවමනාවක් නැද්ද? අලුත්... Read more
හාවි සුළි සුළගින් විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් බිලියන 5.9 ක්Shiran Viraj2017-09-01 by Shiran Viraj2017-09-010214 දශකයකට වැඩි කාලයකට පසු ඇමරිකාවට හැමූ ප්‍රබලතම චන්ඩ මාරුතය වන හාවි සුළි සුළගෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා ඩොලර් බිලියන 5.9 ක් වෙන් කර දෙන... Read more
මාලිංග පරාජයට හේතු කියයිShiran Viraj2017-09-01 by Shiran Viraj2017-09-010225 අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක පරම්පරාව කණ්ඩායමේ නොමැතිවීම පරාජයන්ට හේතුවක් බව ලසිත් මාලිංග පවසනවා. ඊයේ ඉන්දියාව සමග පැවති තරග පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු... Read more
පාර්ලිමේන්තු වටරවුම අවට වාහන තදබදයක්Shiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310249 බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා. සමෘද්ධි නිලධාරීන්ගේ විරෝධතාවක් නිසා මෙම ප්‍රදේශයේ වාහන ගමනාගමනය අවහිරවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. (under... Read more
අධිකරණ අමාත්‍යතුමිය වැඩ අරඹයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310218 නව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ බාර ගැනීම අද (31 )පෙරවරුවේ සුබ නැකතට අනුව අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කර තිබිණි. මෙම අවස්ථාවට... Read more
කුසල් ආදරය කරන දත් දොස්තර නෝනා මෙන්නShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310278 මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන හැමෝම කතාවෙනවානේ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කතාවක්නම් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ... Read more
අද සිට තද වැසිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310202 අද දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න... Read more
සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310255 වෛද්‍යවරුන්ට හැමෝම කියන්නේ මිහිපිට ඉන්න දෙවියන් කියලා. ජීවිතයක් බේරගන්න ඔවුන් කරන සටන නිසාම තමයි ඔවුන්ට එහෙම කියන්නේ. ඒත් හැම වෛද්‍යවරයාම එහෙම කරනවාද? මේ එහෙම කරන්නේ... Read more