2026-08-04
mediahumanrights.lk
NewsPolitical

ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කිරීම රජයේ අරමුණයි

ශ‍්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
සාක් කලාපීය ආයෝජන සමුළුව අද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම සමුළුවේ ප‍්‍රධාන දේශනය සිදු කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
මෙම සමුළුවට එක්වෙමින් අදහස් දැක්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සදහන් කළේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වන පස්වන වටයේ සාකච්ඡා සති දෙකකට පෙර කොළඹ දී පැවැත් වූ බවයි.

(under the courtesy of adaderana news web)

Related posts

දිස්ත්‍රික්ක 11ක් නියඟයෙන් වෙලාගෙන

Shiran Viraj

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Shiran Viraj

කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »