ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040230 පසුගිය මාස කීපය තුළ ලුණුගම්වෙහෙර ඇතුළු ප්‍රදේශ කීපයක මෝ පෙට් වර්ගයේ යතුරු පැදි සොරා ගත් සැකකරුවන් තිදෙනෙකු සොරාගත් යතුරුපැදි 15 ක් සමග ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ... Read more
20 උතුරේ පරදිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040219 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට වී තිබෙනවා. උතුරු පළාත් සභාවට අද (04) පනත... Read more
නේපාලයේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකාව සහන සලසයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040222 ස්වභාවික විපත් හේතුවෙන් අනතුරට ලක්වූ නේපාලයේ ජනතාවට සහන ලබාදීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව විපතට පත්වු ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 50000ක්... Read more
දූෂණ චෝදනා ලැබූ ලක්සල හිටපු සභාපති ඇතුළු පිරිසට ඇපShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040209 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු සිව් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා. ඒ අනුව, හිටපු සභාපතිවරයා... Read more
ශ්‍රීලනිප සභපති ධුරය යළි කැඳවන නඩුවේ අතුරු තීන්දුවකට දින නියම කෙරේShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040208 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති නඩුවකට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවක් සම්බන්ධයෙන්... Read more
පාසල් සිසුවිය දූෂණය කළ සැකකරුට වුණු දේShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040232 ගිරිබාව, සාලිය අශෝකපුර ප‍්‍රදේශයේදී පාසල් සිසුවියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු ලබන 18 වනදා දක්වා අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු ගල්ගමුව... Read more
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ්Shiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040194 රජයේ දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කීරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව... Read more
එජාපය – ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව 20 කල් යවයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040207 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම කල් දැමීමට බස්නාහිර පළාත් සභාව අද (04) තීරණය කළා. ඊට අදාළ ඡන්ද විමසීමේදී එක්සත්... Read more
ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040210 දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04)... Read more
සිසුවාට ඇප – ගුරාට ඇප නෑShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040214 මෙවර අපොස උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උසස් පෙළ සිසුවා, ඔහුගේ පියා සහ සිද්ධියට... Read more