ජනාධිපති තාත්තා කියවූ අගමැති කියන කතාවShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160208 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද “ජනාධිපති තාත්තා” පොත කියවීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ ඔහුගේ අදහස... Read more
ආණ්ඩුවේ තීරණ ගැන සැකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දේShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160211 සයිටම් ගැටලුවට අවසන් විසදුමක් ලැබෙනතුරු ආණ්ඩුව විටින් විට ගන්නා තීරණ පිළිබද විශ්වාසය තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය... Read more
ගමක් හඬවමින් කුඩා දැරියක් ලොවෙන් සමුගනී (PHOTOS)Shiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160248 නිවසක් අලුත්වැඩියාවට ගෙනැවිත් තිබූ ලී ගොඩක් සිරුර මතට පෙරලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව යාය 5 ප්‍රදේශයේ... Read more
ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව දිවයිනටShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160255 ඉන්දියානු රජය විසින් මෙරටට ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව මෙරටට පැමිණ තිබේ. නාවික හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා මෙම නෞකාව මෙරටට ප්‍රදානය කර... Read more
ගිනි අවියක් සමඟ 1ක් මාට්ටුShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160286 පිටිගල, නෙළුවන්කන්ද ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත්... Read more
මට රඟ පාන්න බෑ කියූ අධ්‍යක්ෂ අද වැඩ නැතිව වේෙළනවා ජනප්‍රිය රංගන ශිල්පී අමිල අබේසේකරShiran Viraj2017-09-16 by Shiran Viraj2017-09-160626 වසර ගණනාවකදීම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය හිමිකරගනිමින් මෙරට පුංචිතිරේ පෙම්වතා ලෙසින් රසිකයන් අතර ආදරය දිනාගෙන සිටින අමිල අබේසේකර මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙයි.කවදත් ජනප්‍රියත්වය... Read more
GMCහි ලියාපදිංචිය ගැන සයිටම් ආයතනය කරුණු දක්වයිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150332 සයිටම් සිසුන් එක්සත් රාජධානියේ General Medical Council(GMC)වෙත බඳවා ගැනීම සම්බන්ධ ක්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයඳුම්පත් ලියාපදිංචි කිරීම් ප්‍රධානී රිචඩ්... Read more
2014 න් පසු විශ්‍රාම ගිය සේවකයන් ලංවිම යළි කැඳවයිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150255 ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කර 2014 වසරේ සැප්තැම්බර් මස 01 වන දිනට පසුව විශ්‍රාම ගෙන ඇති සේවකයින් නැවත සේවයට කැඳවීමට විදුලි බල හා පුනර්ජනනීය... Read more
කෝලි, මිලියන ගණනක වෙළඳ ප්‍රචාරණයකට බැහැ කිව්ව හේතුව මෙන්නShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150223 විරාට් කෝලි කියන්නේ පුවත් මවන චරිතයක්.ඒ විතරක් නෙමෙයි ලෝකෙම බලා ඉන්න තරුවක්. ඔහු ගන්න සෑම පියවරක් දිහාම බොහෝ දෙනා බලන් ඉන්නවා.සල්ලි පස්සේ විතරක් දුවන ක්‍රීඩකයන්ට... Read more
අර්ජුන් කෝප් කමිටුවට බොරු කියලා අද බැඳුම්කර කොමිසමේ දී හෙළි වේShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150242 පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් කෝප් කමිටුව වෙත ලබාදුන් තොරතුරු ව්‍යාජ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන බැඳුම්කර කොමිසම හමුවේ අද (15)... Read more