mediahumanrights.lk

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj
හෘද සාක්‍ෂියට එකඟව සතුටු විය හැකි අයුරින් ජනතාවට සේවය කළ බව උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසනවා. පොළොන්නරුව නව ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ...

විදුලි වර්ජනය ගැන තීරණාත්මක අවසන් තීන්දුව අද

Shiran Viraj
විදුලි සේවකයින්ගේ වර්ජනය සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයාගේ අවසන් වාර්තාව අද (20) දිනයේ විදුලිබල මණ්ඩලයට ලබාදීමට නියමිතයි. ඉකුත්දා පැවති සාකච්ඡාවේදී එළැඹි තීරණද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ....

"ජනමත විචාරණයක් නැතිව 20 බෑ"- ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මෙන්න

Shiran Viraj
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබා දී තිබෙනවා. එම තීරණයේ දැක්වෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්මත කර ගැනීමට...

සොරකම් කළ වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්තේදී කොටු වෙයි

Shiran Viraj
සොරකම් කරන ලද වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙලෙස...

මනාපය විනාශයට මුලයි

Shiran Viraj
මැතිවරණ සඳහා සියයට 50ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. පළාත් සභා මැතිවරණයද කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බවයි බණ්ඩාරගම පැවති...

මධ්‍යම පළාතෙත් 20 සම්මතයි

Shiran Viraj
මධ්‍යම පළාත් සභාවවේ ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 40ක් ලැබී ඇති අතර විපක්ෂව...

"දියකාවා" පුහුණු අභ්‍යාසයේ ගලවා ගැනීමේ ක්‍රියාන්විතය මත්තලදී

Shiran Viraj
අටවන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය “දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම” අද (19) සවස 4.30ට  මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකිරීමට...

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

Shiran Viraj
මෙරට ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම පාහේ සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල මේ දිනවල නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බැංකු කාර්ය මණ්ඩලය ලෙස පෙනී...

අර්ජුන් මහේන්ද්‍රන් දැන් බැඳුම්කර කොමිසම හමුවට

Shiran Viraj
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට බැඳුම්කර කොමිසම වෙත පැමිණ සිටිනවා. ඒ, පර්පචුවල් ට්‍රේෂරිස් ආයතන ඔස්සේ සිදු වූ බව කියන බැඳුම්කර වංචා පිළිබඳ...

වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් සොයාගනී

Shiran Viraj
වවුනියාව – අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (18) සවස අත්බෝම්බයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා. අදාළ නිවසේ හිමිකරු බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක...
Translate »