තංගල්ලේදී මුහුදේ දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු මරුටShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110244 තංගල්ල, මැඩිල්ල මුහුදු තීරයේදී දියේ ගිලීමෙන් ජර්මන් ජාතිකයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ ඔහු සිය බිරිඳ සමග මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන... Read more
විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ගේ වැඩ තහනම්Shiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110248 සිය රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී... Read more
95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්Shiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110198 රටපුරා ඉන්ධන හිගය අද උදැසන හය වනවිට මගහැරි යනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය විශ්වාසය පළ කලත් ඇතැම් ප‍්‍රදේශවල පිරවුම්හල් අසල තවමත් පෝළිම් පවතින බව නෙත්... Read more
මයික්‍රෝ පිස්තෝලයක් සමග හික්කඩුවේ තරුණයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවටShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110194 හික්කඩුව දී ගිනි අවියක් සමග පුුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 04 ක් සන්තකයේ තිබියදීය. මාර්ග... Read more
රජය ණය හංගන්නේ නෑ- තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වුණාShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110238 තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වී තිබෙන බවත් ලබන වසරේ සෑම පුරවැසියෙකුටම ගෙවන්න සිදුවන රුපියල් ලක්ෂයක ණය මුදලින් රුපියල් 84000ක් ම රාජපක්ෂ... Read more
මට අංක එක දරුවෝ අශිකා මතසිංහShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110273 ප්‍රේක්ෂ්කයන්ගේ සිතේ හැමදාම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් සැබැවින්ම ඔහුට හෝ ඇයට වාසනාව, පෙනුම කියන දේ තිබිය යුතුමයි. අද රසඳන තුන්වැනි පිටුව හැඩවෙන්නේ වසර... Read more
ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවටShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100246 ගංජා කිලෝ 6ක් අලෙවි කිරීම සඳහා ගෙන යන අවස්ථාවේදී එක් සැකකරුවකු අද දින(10) අත්අඩංගුවට ගෙන තිබේ. මොහු මෙම ගන්ජා තොගය මැදගම තඹාන රක්ෂිතයේ පිහිටි හේනකින්... Read more
අයවැය ගැන අදහස් කියන්න මංගල සමරවීර මාධ්‍ය හමුවක – VIDEOShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100247 ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද මාධ්‍ය හමුවක් සඳහා සහභාගී විය. (under the... Read more
රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!Shiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100215 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් ඊයේ (09)... Read more
ජපානයෙන් ශ්‍රී ලංකාවට නවීන යාත්‍රාවක්Shiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100228 ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත 501 දරන වෙරළාරක්ෂක නවීන මුර යාත්‍රාවක් පරිත්‍යාග කර තිබේ. ජපන් රජයේ... Read more