ලක්ෂ 33ක ග්ලයිෆොසේට් රේගු දැලේShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180256 ශ්‍රී ලංකා රේගුවට අර්තාපල් ගෙන්වන බව පවසමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ මෙරට භාවිත කිරීම තහනම් කර ඇති ග්ලයිෆොසේට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආර්ටීසී බහාලුම්... Read more
ජනපති දියණියගේ ව්‍යාජ අස්සනින් ලිපියක් සැකසූ දෙදෙනා රිමාන්ඩ්Shiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180214 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන දර්ශනී චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිත කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක ඉඩමක් උකස්කර ලබා ගත් ණය... Read more
"ජන්දය අපි ඇඟට අරන් තියෙන්නේ" – මෛත්‍රී පිළ දිනන බව ඉසුර කියයිShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180216 පෙත්සම ඉදිරිපත් කිරීම ජනතා අයිතියක් බවත් තම පක්ෂය ජන්දයකට සූදානම් බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ... Read more
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමකShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180238 රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට අනුව රාජ්‍ය ආයතනවලින් 50% කට වැඩි ආයතන සංඛ්‍යාවක් යහපත් මට්ටමක නොවන බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.... Read more
මානව හිමිකම් කවුන්සලයෙන් නිර්දේශ 177 ක් අරන් හර්ෂ ලංකාවටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180248 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී ශ්‍රී ලංකාව නිර්දේශ 177ක් පිළිගෙන තිබේ. මෙවර සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී රටවල් 90ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ... Read more
රාත්‍රියේ ගිංතොට මොහොතකට චිත්‍රපටයක සිරි ගනියි -ඇඳිරි නීතියත් දාලාShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180273 ගාල්ල පොලිස් වසමේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා ග්‍රාමසේවා වසම් හයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම... Read more
මහින්ද වෙනම පෙරමුණකින් මැතිවරණයටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180215 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පෙරමුණක් ලෙස තරඟ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට... Read more
ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂ විවාදයට එක්වීමට ජනපති පාර්ලිමේන්තුවට …Shiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180218 ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පාර්ලිමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එම අය වැය විවාදයට එක්වුණා. එහිදී අගමැතිවරයා සමග සුහද කථා බහක... Read more
ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් 19ක් අත්අඩංගුවටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180294 ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (17) රාත්‍රියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 19ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. දෙපාර්ශවයක් අතර ඊයේ (17) රාත්‍රියේ... Read more
මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්Shiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160273 දශක දෙකකට අධික කාලයක් නවතා තිබූ මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. නව ප්‍රදර්ශනය වඩාත්... Read more