ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හෙළි වෙයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130216 ඊයේ නිමාවුණු දෙදින පුහුණු තරගයේ දැක්වු සුවිශේෂී දස්කම් හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මෑතකදී එක්වු සදිර සමරවික‍්‍රම ඉන්දියාව සමග ලබන නොවැම්බර් මස 16වනදා කල්කටා ඊඩ්න්... Read more
යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130256 නැවත වතාවක් තෙල් නැව් දෙක තුනක් පරක්කු වීමෙන් පසුගිය දා රට තුළ සිදුවු දෙයම සිදුවිය හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා... Read more
ඉරණමඩුව පිරී කිලිනොච්චියට වසන්තය එයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130230 උතුරු පළාතට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කිලිනොච්චිය වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. මේ වන විට ඉරණමඩු ජලාශයේ... Read more
ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අදShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130195 රෝහණ විජේවීර ඇතුළු මියගිය පක්ෂ සාමාජික සාමාජිකාවන් අනුස්මරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණ 28 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර... Read more
යළි ඉපදෙන 'කොළඹ සන්නිය'Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130238 මේ දිනවල විවිධ චිත්‍රපට යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අතර අලුතින්ම ප්‍රතිනිර්මාණය වෙන චිත්‍රපටය තමයි ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය. මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට... Read more
නීටා වේදිකාවටShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130210 පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ රංගන දිවියේ අලුත් වෙනසක් සිදුවී ඇති බව අපට දැනගන්නට... Read more
රාජ්‍ය ආයතන ඇගැයීමේ උළෙල ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අදShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130212 රාජ්‍ය මුදල් වංචා දූෂණයෙන් තොරව නිසි කළමනාකරණයෙහි යෙදූ රාජ්‍ය ආයතන ඇගයීමේ උළෙලක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදි... Read more
බාල තෙල් ගෙන්වන්නේ නෑ – VIDEOShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130277 රට අභ්‍යන්තරයට බාල ඉන්ධන ගෙන්වීමට තමා ඉඩ නෙදෙන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. තෙල් මාෆියාව මෙරට තුළ දිගින් දිගමට පැවති දෙයක් බවත්... Read more
ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවටShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130252 අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය සඳහා කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් (13) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වේ. රාජ්‍ය ගිණුම් කාරක... Read more
කවුරු කිව්වත් සන්ධාන ගත වෙන්නේ නෑ (VIDEO)Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130242 ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තමන් දෙමළ ජාතික සන්ධාන ලාංඡනයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා. කුමන... Read more