කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපාShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140577 කොඳු ඇට පෙළෙහි වේදනාවක් ඇති වූ විට බොහෝ තැනකදී රෝගියා විසින්ම රෝගය තීරණය කරන අයුරක් දක්‌නට ලැබේ. එහෙත් එය එසේ නොකළ යුතු වන්නේ කොඳු ඇට... Read more
මනෝජ්ට දාහතයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140241 ඔහුගේ හඬ වගේම රුවත් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නැහැ. විටෙක චතුර ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත් තවත් විටෙක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරන මනෝජ් ඉඳුරුව රසිකයන්ගේ නිබඳ... Read more
යළි ඉපදෙන 'කොළඹ සන්නිය 'Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140343 මේ දිනවල විවිධ චිත්‍රපට යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අතර අලුතින්ම ප්‍රතිනිර්මාණය වෙන චිත්‍රපටය තමයි ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය. මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට... Read more
අබුඩාබි ඔටුන්න හිමි කුමාරයා සංවිධානය කළ සමුළුවට ඇමැති රාජිත යයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140235 බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී ලබන හෙට (15) ආරම්භවීමට... Read more
සයිඩ් අජ්මාල් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කරයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140221 පකිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු මේ මස අවසානයේ සිය ක්‍රිකට් දිවියට සමුදීමට... Read more
කෝච්චිය ගිනි ගනී-33ක් මරු වැළඳගනීShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140208 දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබේ. කොංගෝ රාජ්‍යයේ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට ලක් වූ දුම්රිය ගිනි ගැනීමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගුවන්... Read more
බෝට්ටුව පෙරළී 16ක් මරු වැළඳගනී-අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140229 බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණා ගංගාවේ මෙම බෝට්ටු අනතුර සිදුව තිබේ. ආගමික උත්සවයකට සහභාගීවීම සඳහා වන්දනාකරුවන් 38 දෙනෙකු... Read more
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130227 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ – කොටුව මහේස්ත්‍රාත්... Read more
ප්‍රසන්න ඇතුළු ඒකාබද්ධයේ 31දෙනාට ඇපShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130198 හම්බන්තොට විරෝධතාවයේ යෙදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනා ඇප මත මුදා... Read more
අරඹේපොල රතනසාර හිමිට ඇපShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130193 ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රඳවා සිටි ස්ථානයක් අසළ නොසන්සුන්කාරීව හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමිට ඇප ලබා දී තිබේ. අදාළ නඩුව... Read more