31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මමඋයනවා.. වෙලාවකට කටේ තියන්න බෑ….

අපේ කලාකරුවන්ට තේ හදන්න… උයන්න… එහෙම පුළුවන්ද? ඒ ගැන කාවිංග මෙහෙම කිව්වා.
“මොකද මට තේ හදන්න බැරි…? මට හරි රසට තේ හදන්න පුළුවන්. ඒ විතරක් නෙමේ. මට හොඳට ෂේප් එකේ උයන්නත් පුළුවන්. හැබැයි ඉතින් හදන කෑම අනිත් අයට කන්න පුළුවන්ද කියලා නම් දන්නේ නෑ. මට නම් කන්න පුළුවන්. සමහරදාට එහෙම හදන කෑම ෂේප් එකේ ඇස් දෙක පියාගෙන මම හදපු නැති විදිහට මම කනවා. ඇයි…? ඉතින්… මට සමහරදාට කන්න නැහැනේ. හැබැයි ඉතින් වැඩේ කියන්නේ එහෙම හදන්නවත් වෙලාවක් නැහැ. ගොඩාක් වෙලාවට කඩේකින් කනවා. එහෙම නැත්නම් ලොකේෂන් එකකින් තමයි කන්න වෙන්නේ. මොනව නැතත් මම හදන කෑම මට නම් කන්න පුළුවන්.”
උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

Related posts

දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයි

Shiran Viraj

ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?

Shiran Viraj

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

Shiran Viraj
Translate »