රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230273 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි හමු වී තිබේ. ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ අද... Read more
ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230232 ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අද (23) කථානායකවරයාට භාර දී තිබේ. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව වාර්තා වේ. දිවා... Read more
ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230250 ශ්‍රී ලංකා එක්‌දින පිලට අලුත් නායකයෙක් එකතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව එම පත්කිරීම් එළඹෙන 30 වෙනිදා සිදුකිරීමටයි... Read more
බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230223 කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අළුත්කඩේ අංක 03 අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ (22) රාත්‍රි කාලයේදි බම්බලපිටිය – ද... Read more
කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියටShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230228 කොළඹ – ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ප‍්‍රධාන... Read more
ගාල්ල, ගිංතොට ගැටුම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානයShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230256 අද (23) රැස්වීමට නියමිත ජාතික පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩල රැස්වීමේදී පසුගියදා ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.... Read more
මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230222 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(22) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශේෂ තීරණයකට එළඹ තිබේ. ඒ අනුව අගමැති ධුරය හෝ විපක්ෂ... Read more
ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යාමේ ප්‍රවණතාවයක්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230293 යාපනය දිස්ත්‍රික්කය පුරා ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යමින් පවතින බව යාපනය ශීක්ෂණ රෝහලේ වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය එස්.අමාන්නදන් මහතා අද (23) පැවසීය. වර්ෂාව... Read more
"භය නැති නායකයෙකු නොවේ.. ලැජ්ජා නැති නායකයෙක්"Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230240 බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද (23) පැලවත්ත... Read more
ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගැන සැකයක් – වාහනවලට නිකුත් කිරීම වහාම නවතයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230236 ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ චෝදනා කරනවා. මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට ගිය අවස්ථාවේදී තරුණයකු බෝතලයකට පෙට්‍රල් ලබාගැනීමේදී එහි රතු... Read more