රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමකShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180227 රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට අනුව රාජ්‍ය ආයතනවලින් 50% කට වැඩි ආයතන සංඛ්‍යාවක් යහපත් මට්ටමක නොවන බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.... Read more
මානව හිමිකම් කවුන්සලයෙන් නිර්දේශ 177 ක් අරන් හර්ෂ ලංකාවටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180239 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී ශ්‍රී ලංකාව නිර්දේශ 177ක් පිළිගෙන තිබේ. මෙවර සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී රටවල් 90ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ... Read more
රාත්‍රියේ ගිංතොට මොහොතකට චිත්‍රපටයක සිරි ගනියි -ඇඳිරි නීතියත් දාලාShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180263 ගාල්ල පොලිස් වසමේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා ග්‍රාමසේවා වසම් හයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම... Read more
මහින්ද වෙනම පෙරමුණකින් මැතිවරණයටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180205 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පෙරමුණක් ලෙස තරඟ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට... Read more
ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂ විවාදයට එක්වීමට ජනපති පාර්ලිමේන්තුවට …Shiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180208 ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පාර්ලිමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එම අය වැය විවාදයට එක්වුණා. එහිදී අගමැතිවරයා සමග සුහද කථා බහක... Read more
ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් 19ක් අත්අඩංගුවටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180282 ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (17) රාත්‍රියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 19ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. දෙපාර්ශවයක් අතර ඊයේ (17) රාත්‍රියේ... Read more
මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්Shiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160265 දශක දෙකකට අධික කාලයක් නවතා තිබූ මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. නව ප්‍රදර්ශනය වඩාත්... Read more
සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතටShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160213 සිම්බාබ්වේහි පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන බවත් ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිත බව එරට හමුදාව නිවේදනය කර ඇත. මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති... Read more
කිසි දිනක හැබැයින් දැක නැති ෆේස්බුක් පෙම්වතාට පණ මෙන් ආදරය කළ වරකාපොළ ප්‍රභා ආදර කතාව පිටු 6ක් පුරා ලියා ගෙලවැල ලා ගනීShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160264 වරකාපොල තෝලංගමුවේ පදිංචිව සිටි ප්‍රභා මල්ලිකා සේනාරත්න නැමැති 28 හැවිරිදි තරුණියක් ෆේස්බුක් හරහා ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයක් නිසා කලකිරීමට පත්ව පසුගිය (14)දා නිවසේ කාමරයක... Read more
පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලාShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160290 උපකාරක පංති යන මුවාවෙන් කැලෑවැද සිටි පෙම් යුවලක් බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය සමුහ දුෂණය කළ පුවතක් මහියංගනයෙන් වාර්ථා වේ. පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20ක තරුණයෙකු... Read more