කාසියේ වාසිය ශ්‍රී ලංකාවට (UPDATE)Shiran Viraj2017-11-24 by Shiran Viraj2017-11-240216 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. පළමුව පන්දුවට පහර... Read more
පිටසක්වල ජීවීන්ට පණිවිඩයක් .. ලෝකයේ අවසානය ගැන ඉගියක්Shiran Viraj2017-11-24 by Shiran Viraj2017-11-240224 ආලෝක වර්ෂ 12.36 ක් ඈතින් සිටින ලුයිටන් තරුව වෙත පණිවුඩයක් යෑවීමට විද්‍යාඥයන් පිරිසක් ක්‍රියා කර ඇත. මේ පණිවුඩය යවා ඇත්තේ නෝර්වේහි නොම්සේ නගරයේ පිහිටි ගුවන්... Read more
අක්මාවට හොඳ කෝපිShiran Viraj2017-11-24 by Shiran Viraj2017-11-240257 කෝපි පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. දිනකට කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අක්මා පිළිකා රෝගී තත්ත්වයේ... Read more
ගොඩබිමට ගෙන එන්නත් කලින් මීගමුවේදී රුපියල් කෝටි දෙකකට අලෙවි වූ අති දුර්ලභ මත්ස්‍යයා (PHOTOS)Shiran Viraj2017-11-24 by Shiran Viraj2017-11-240343 ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට පසුගිය දා හසුවී ඇති බවට වාර්තා වෙනවා. කිලෝ 230කටත් වඩා බරකින්යුත් මේ ටූනා... Read more
අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියතිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230262 දුම්මලසුරිය පොලිස් වසමට අයත් වැලිපැන්න ඉලිප්පගමුව ග්‍රාමයේ ජිවත් වූ වයස අවුරුදු හයක දැරියක් ඊයේ ( 22 ) රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට දුම්මලසුරිය පොලිසියට පැමිණිල්ලක්... Read more
පුංචි ඡන්දයට එක්වන්න මහින්දට අගමැති හෝ විපක්ෂ නායක පුටුව ලැබෙයිද? ශ්රීලනිපය කියන කතාවShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230216 පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් විවිධ අදහස් පළ කරනවා. එක්ව තරග කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස්... Read more
මෝටර් රථය ඇලට පෙරළෙයි! මව පියා මරුට දරුවෙක් අතුරුදන්!Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230204 මහියංගණය මාපාකඩ ප්‍රදේශයේ දී මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා. ඔවුන්ගේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු අතුරුදන් වී සිටින බවයි නෙත්... Read more
එල්.ටී.ටී.ඊ සොහොන් කොත් ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ හතලිහක්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230222 කිලිනොච්චියේ කනකපුරම් හි එල්.ටී.ටී.ඊ සොහොන් කොත් 97ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් රුපියල් ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදන ලබා දී... Read more
සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230281 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හා ඒ සම්බන්ධ විවිධ සේවාවන් සඳහා බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන... Read more
“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” – රෙජිනෝල්ඩ්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230237 වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව... Read more