මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයිShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120210 ප‍්‍රතිඵල නිකුත් වීම අවසන් වීමත් සමග රටේම සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. අද (12) පෙරවරුවේ නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්... Read more
මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්Shiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120209 මෙරට පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බහුතරයක් ඇති ප්‍රදේශවලින් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති... Read more
'ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා' – ජවිපෙShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120207 ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක... Read more
පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්නShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120231 පෙරේදා (10 ) පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. කොට්ඨාශ ක්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන... Read more
ගෝඨාභය එයිShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120194 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි. එමිරේට්ස් ගුවන් සේවයට... Read more
රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්Shiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120213 එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක්... Read more
මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්දShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120199 පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක්... Read more
පාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..Shiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300185 දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පෑමට සිදුවුනු අපූරු සිදුවීමක් පිළිබඳව තොරතුරක් දැනගන්නට ලැබෙනවා. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පංතිභාර ගුරුවරිය... Read more
පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධයShiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300238 පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දේශීය... Read more
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්Shiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300258 2015 ජනාධිපතිවරණයට සියල්ල සුදානම් කර තිබු මොහොතක තමා ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවුණේ සියලු බලවේග එකතු කිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද දෙරණ... Read more