බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170234 අලුතින් පත්වුණු පළාත් පාලන ආයතනවල බහුතර බලය නොමැති නම් එහි සභාපතිවරයා විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් පත්කර ගත යුතු බව පළාත් සභා හා... Read more
දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170235 නඩත්තු කටයුතු හෙට (17) සහ අනිද්දා (18) දින දෙකෙහි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිට වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (16) රාති‍්‍ර... Read more
facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලාShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170260 ස්ත්‍රී දූෂණ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලබාගත් කාන්තාවකගේ ඡායාරූපයක් විකෘති කර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර... Read more
දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාවShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170196 විපක්ෂ නායක ආර් සම්පන්ධන් මහතා ද, ඊයේ පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. එහිදීද, පවතින දේශපාලන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි අනාවරණ... Read more
20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170211 බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණය වාර්තා පොත් අලූත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගයේ දී ලකුණු 193ක් හඹාගොස්... Read more
ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයිShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170199 ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ සිදු කළ විශේෂ... Read more
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 75 ක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170199 ශ‍්‍රී ලංකා රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇ.ඩො. මිලියන 75 ක අතිරේක ණය මුදලක් ආසියානු... Read more
2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170202 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන... Read more
බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170198 බෙල්ලන්විල විමරතන අනු නාහිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ නාගරික හසිදි මරණ පරික්ෂකවරිය ලවා සිදු නොකර බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂකවරිය ලවා සිදුකිරීමෙන් නීතිමය ගැටලුවක් මතු වී... Read more
සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිටShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170205 ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු... Read more