ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක්Shiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250212 ගලේවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක් පවතින බව වාර්තා වෙයි. ගම්වාසීන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට මෙම ජල හිඟය පවතින බවයි. (under the courtesy... Read more
රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයටShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250220 අද (25) දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා... Read more
අද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්නShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250196 අද (25) සිදු කරන ලද නව කැබිනට් සංශෝධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු අතර වෙනස්කම් කිහිපයක් සිදු වුණා. එහෙත් ඒ... Read more
නීතිය හා සාමය රනිල්ටShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250222 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය... Read more
ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයිShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250207 ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය... Read more
පුටු ප්‍රශ්නයක් : CMC රැස්වීම් BMICH වෙත?Shiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250228 කොළඹ මහ නගර ශාලාවේ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කරන තුරු පැවැත්විය යුතු රැස්වීම් වෙනත් ස්ථානයක පැවැත්වීමේ තීරණයක් ගෙන ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලව හෝ... Read more
අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයිShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250230 අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි. උදෑසන 05.00 සිට දහවල් 12.00... Read more
ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයිShiran Viraj2018-02-24 by Shiran Viraj2018-02-240220 ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් 05දෙනෙකුට නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිඛෙනවා. ඒ, නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා... Read more
කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170238 වසර 2015 මහ මැතිවරණයේදී අලුතින් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීන් 62ක් සිටින බැවින් හදිසි මැතිවරණයක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතැයි... Read more
කලබල වෙන්න එපා!"ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා"Shiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170228 වංචා දුෂණ සිදුකල හිටපු ආණ්ඩුවේ උදවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කිසිඳු සමාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්... Read more