ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතයShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260230 නව කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය අමාත්‍ය කබීර් හෂීම් වෙත හිමි වුණා. එම අමාත්‍යධූරයේ මෙතෙක් කල් කටයුතු කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි. මෙම... Read more
පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයිShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260202 පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ අඩුපාඩු අවම කර ගනිමින් පළාත් සභා මැතිවරණය ද සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
ඇමතිවරු කිහිපදෙනෙකුට දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කෙරේShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260214 අමාත්‍ය සාගල රත්නායක හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට ලබා දුන් පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව ඉවත් කර තිබෙනවා. ඔවුන්ට මෙම විශේෂ ආරක්ෂාව ලබා දුන්නේ ඉකුත්... Read more
ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260199 පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ තුනකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට තම දෛනික අවශ්‍යතා... Read more
අගමැතිට දුන් අමාත්‍ය ධූරයත් යළි ගන්නවාලුShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260226 අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දුන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයද යළි වෙනස්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව සති දෙකකින් පසු එම... Read more
ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාලShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250197 ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය පොලීසිය පවසයි. හසලක සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණ... Read more
කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්Shiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250279 කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි... Read more
ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයිShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250243 පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් තීන්දුවට අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එලෙස වෙනස්වීමක්... Read more
විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියිShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250213 ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය සඳහා... Read more
කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයිShiran Viraj2018-02-25 by Shiran Viraj2018-02-250231 අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට... Read more