NewsPolitical මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලිShiran Viraj2025-05-08 by Shiran Viraj2025-05-08012454 ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය නොදී සිටියේ නම් ඒ විපක්ෂයේ අය හිරෙන් නොදැමීම නිසා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි.... Read more
Local NewsNews මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..Shiran Viraj2025-05-08 by Shiran Viraj2025-05-08023723 පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත්... Read more
Local NewsNews පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-07022253 මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ. පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ... Read more
NewsPolitical කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-07022317 2025 පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්... Read more
International NewsLocal NewsNews පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-07025995 පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට... Read more
Local NewsNewsPolitical කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-07035772 2025 පළාත් පාලන මැතිවරණයේ දැනට ප‍්‍රතිඵල නිකුත් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ඉන් කිහිපයක... Read more
Local NewsNews ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-07022165 ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇත. ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව... Read more
Local NewsNewsPolitical ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-07012423 ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.... Read more
NewsPolitical SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-0709068 කොළඹ මහනගර සභාවේ පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිවකුට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබී නැත. එම තත්ත්වය මත සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතරය පෙන්වීම සඳහා මේ... Read more
Local NewsNewsPolitical අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්Shiran Viraj2025-05-07 by Shiran Viraj2025-05-07012404 තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට... Read more