ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි” – දෙවැනි ඉනිමේ ලයනල් සඳුන් ප්‍රේමය ගැන හෙළි කරයිShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060320 රයන් කියන නමට වඩා මොහුව හදුනන්නේ ලයනස් සඳුන් සර් කියන නමින්. දෙවැනි ඉනිම හරහා රසික හදවත් ආදරයෙන් වැළඳගත් මේ අපූරු චරිතය දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.... Read more
මම ජනප්‍රිය වුණේ 'කූඹියෝ' නිසාShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060206 මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළු සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රියත්වයට සම්මානනීය ඇගැයීමක් ලැබීම ගැන සතුටක් ඇති. ඔව්. ඒ ගැන මට සතුටුයි.ඒකට හේතුවක් තියෙනවා.... Read more
25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්නShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060208 රථ වාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා වී තිබූ රුපියල් විසිපන් දහසේ දඩය රුපියල් 3000ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා විසින් පත් කරන... Read more
පළාත් පාලන මැතිරවණය ගැන ජනපති කතා කරයිShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060202 පළාත් පාලන මැතිවරණ ක්‍රමය වහාම සංශෝධනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අතර එම... Read more
සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්Shiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060176 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වේ. විභාග කොමසාරිස් ජනරාල්... Read more
ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයිShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060208 වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්,... Read more
ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එරෙහි විශ්වාසභංගය අද කතානායකවරයාටShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060230 විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසිමේදී රජයට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු පිරිසට එරෙහිව අද කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදෙන බව එක්සත්... Read more
Shiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060186 එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගයට සාර්ථකව මුහුණදීමට සූදානම් බව අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පවසනවා. අදාළ අමාත්‍යවරුන්ට එරෙහිව කථානායකවරයා... Read more
පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුටShiran Viraj2018-04-05 by Shiran Viraj2018-04-050210 යාන්ත්‍රික උපකරනයක් මඟින් ගඩොල් කපමින් සිටියදී එහි බ්ලේඩ් තලය ගැලවී ගොස් ගෙල ප්‍රේදේශය කැපී අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබු පෙදරේරුවෙක් අද (05)... Read more
හැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්නShiran Viraj2018-04-05 by Shiran Viraj2018-04-050224 ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. (under the courtesy of nethnews.lk news... Read more