ගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයිShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170200 බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළ හොත් ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටීන් අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය... Read more
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටිShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170228 ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය තමන් ඉදිරිපත් කළ යෝජනාවලට මහා භාණ්ඩාගාරය දක්වන ප්‍රතිචාරය මත තීරණය වනු ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි... Read more
පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවකShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170194 මිරිස්ස වෙරළ තීරයේදී පසුගිය 8 වනදා විදේශිකයින් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. එම සිද්ධියට... Read more
දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලිShiran Viraj2018-04-16 by Shiran Viraj2018-04-160223 දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා... Read more
අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනීShiran Viraj2018-04-11 by Shiran Viraj2018-04-110246 ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු... Read more
කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්Shiran Viraj2018-04-09 by Shiran Viraj2018-04-090223 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවැති තවත් තරඟයකින් කඩුලු 6ක ජයක් හිමිකර ගැනිමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ. ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරාජයට... Read more
අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලාShiran Viraj2018-04-07 by Shiran Viraj2018-04-070318 විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කළ ද ආණ්ඩුව අමතර ගැටළු රැසකට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ අදාළ... Read more
හිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවාShiran Viraj2018-04-07 by Shiran Viraj2018-04-070203 2016 අයවැය යෝජනා අනුව තේ මිශ්‍ර කිරීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන්... Read more
සල්මන් ඛාන් සිපිරි ගෙදරට යැවු විනිසුරුට ස්ථාන මාරුවක්Shiran Viraj2018-04-07 by Shiran Viraj2018-04-070233 1998 වසරේදී කළු මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු වී වසර පහක සිර දඩුවම් නියමවූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් හට නඩු තීන්දුව ප්‍රකාශයට පත්... Read more
වායුගෝලයේ කැළඹිලි සොභාවයක් – වැසි තත්වයේ වර්ධනයක්Shiran Viraj2018-04-07 by Shiran Viraj2018-04-070202 දිවයිනට ආශ්‍රිතව ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාව හේතුවෙන් වැසි තත්වයේ වැඩි වීමක් අද (07) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තනමේන්තුව සඳහන් කරනවා.... Read more