පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවටShiran Viraj2018-04-28 by Shiran Viraj2018-04-280232 රුපියල් ලක්‍ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට තැත් කළ සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන්... Read more
මැයි පළවනදා කැබිනට් සංශෝධනය සිදු කරනවාShiran Viraj2018-04-28 by Shiran Viraj2018-04-280240 මැයි පළවනදා නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එමගින් ආගමික කටයුතු ආදිය විධිමත්ව සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි හෙතෙම පෙන්වාදෙන්නේ. දඹුල්ල... Read more
“දැනට ලොකු බලපෑමක් නෑ” සතිපතා ආනයනය කරන භාණ්ඩවල මිළ ඉහල යා හැකියිShiran Viraj2018-04-26 by Shiran Viraj2018-04-260211 වාර්තාගත ලෙස අවප‍්‍රමාණය වී ඇති රුපියලේ අගය යළි ප‍්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයින් පෙන්වා දෙනවා. ඔවුන් කියා සිටියේ දැන්... Read more
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් හදිසියේ නතර කළ හේතුව චීනයෙන් හෙළිකරයිShiran Viraj2018-04-26 by Shiran Viraj2018-04-260316 උතුරු කොරියානුවන් සිය න්‍යෂ්ටික අත්හදා බැලූ ස්ථානය අර්ධ වශයෙන් කඩා වැටී ඇති බවට චීන විද්‍යාඥයින් නිගමනය කරනවා. 2006 සිට අත්හදා බැලිම් සිදුකරනු ලබන පුන්ගිරි-රි (Punggye-ri)... Read more
අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්සShiran Viraj2018-04-26 by Shiran Viraj2018-04-260228 දිවයිනේ බොහෝ පළාත්වලට අද(26) සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේත්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා... Read more
ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?Shiran Viraj2018-04-26 by Shiran Viraj2018-04-260258 නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුවේ සිටිමින් පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අද (26) පැවැත්වෙන එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඉල්ලා සිටින... Read more
හැමෝම බලාගෙන හිටපු සජිත් ප්‍රේමදාසට අද එජාපයේ ලැබුණු ඉහළම තනතුර මෙන්නShiran Viraj2018-04-26 by Shiran Viraj2018-04-260236 එජාපයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ මණ්ඩලය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී එජාප... Read more
ඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරුShiran Viraj2018-04-26 by Shiran Viraj2018-04-260257 1970 සිට 1980 අතර කාල සීමාව තුල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ මිනීමැරුම් 12 ක් හා ස්ත්‍රී දුෂණ 50 කට අධික සිද්ධීන් සංඛ්‍යාවකට අවශ්‍යව සිටිය “ගෝල්ඩන්... Read more
16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්Shiran Viraj2018-04-26 by Shiran Viraj2018-04-260232 යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ද සිය සමාජජාල මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ‘‘වට්ස් ඇප්’’ සමාගම තීරණය කර තිබෙනවා.... Read more
රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලිShiran Viraj2018-04-25 by Shiran Viraj2018-04-250284 ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායින් බොහෝමයක් රසයට එහා ගිය ඉතා විශිෂ්ට සෞඛ්‍යමය ගුණ දරන අතර, මේ අතරින්... Read more