සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයිShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290356 සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. ලොව පුරා බොදු ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා... Read more
දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයිShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290229 සෞදි අරාබිය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ලෝකයේ ඉහළම තෙල් අපනයන කරුවෙක් වන සෞදි අරාබිය මේ වන විට නව... Read more
ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?Shiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290686 ක්‍රි.ව. 74 – 101 අතර කාලයේදී වයඹදිග ඉන්දියාවේ රාජ්‍යය විචාල කණිෂ්ක රජතුමා තම පාලන කාලය තුළ නිකුත් කළ රන් කාසියකි. එම කාසියේ විශේෂත්වය නම් එහි... Read more
වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහසShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290241 වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව... Read more
අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290205 දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර , වයඹ සහ දකුණු වෙරළබල... Read more
උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහසShiran Viraj2018-04-28 by Shiran Viraj2018-04-280205 උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය නායකයන්ගේ ඓතිහාසික හමුව සම්බන්ධයෙන් ලෝක නායකයන් මේ වනවිට ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් එලෙස... Read more
“උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ..රැකපන් මචං උඹෙ ඇස් දෙක වගේ අනේ”Shiran Viraj2018-04-28 by Shiran Viraj2018-04-280223 සමහර ඡායාරූප පිටුපස සැඟවුණු අපූරු කතා තියෙනවා. මේ ඒ වගේ ඡායාරූපයකට ලියැවුණු අපූරු අදහසක්. නැකතට මං පෝරුව වෙත නැග්ග වෙලේ.. අයියා බලන් හිටියා පුරවන් කදුලු... Read more
එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානයShiran Viraj2018-04-28 by Shiran Viraj2018-04-280199 වියළි කලාපීය එළවළු මිළ පහත වැටීම හේතුවෙන් ගොවීන් මුහුණ දී තිබෙන ගැටලූවලට කඩිනම් විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ඊයේ (27)... Read more
කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් – දෙපාර්ශවය ශපථ කරයිShiran Viraj2018-04-28 by Shiran Viraj2018-04-280209 කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු සහ දකුණු කොරියානු නායකයන් එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ... Read more
කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවටShiran Viraj2018-04-28 by Shiran Viraj2018-04-280213 එල් ටි ටි සංවිධානය අවසන් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සැඟවු රත්රන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍ර දෙකක් ප්‍රවාහනය කළ සැකකරුවන් අට දෙනෙකු අද (28)... Read more