මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයිShiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200200 ජනතාව තමා පරාජය කරමින් රටේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට පැවරුවද සැබෑ ලෙසම රට පාලනය කරනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.... Read more
ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්?චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියටShiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200193 ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයක් ICCය විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවති... Read more
ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරකShiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200233 ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර... Read more
සිගිරියේ සංචාරයට ආපු චීන ජාතික මිතුරියගේ මුදල් හොරා ගත්ත චීන තරුණියට වැඩ වරදියිShiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200225 තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. චීන ජාතික සංචාරක කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශයේ නැරඹීම සඳහා... Read more
සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලාShiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200230 මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14) කරාබුගස්හන්දිය නගරයේ තොරණක් ඉදිකරනු ලැබිණි. මල්වාන කරාබුගස්හන්දිය හා වඩුවේගම වල්ගම ප්‍රදේශ වල... Read more
කාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්Shiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180345 අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාල තුළ පසුගිය දිනවල හුවමාරු වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම... Read more
වැඩබලන නව පොලිස්පති පත්වෙයිShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180227 වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවිම සදහා විදෙස් ගතව... Read more
තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEOShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180216 කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.... Read more
රුසියානු අහසේ දිස් වූ අමුතු දේ – වීඩියෝShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180245 මේ දිනවල පවතින පාපන්දු ලෝක කුසලාන උණුසුම අතරතුරේදී ඊයේ දින (17) කසාන් නගරවාසීන්ට රාත්‍රී අහසේ දී පුදුම යමක් දක්නට ලැබුණි. මෙය පිටසක්වල ජීවීන් යැයි මුලින්... Read more
මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයකShiran Viraj2018-06-18 by Shiran Viraj2018-06-180247 ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික... Read more