ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්Shiran Viraj2018-10-02 by Shiran Viraj2018-10-020223 වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (01) ජනතාවට පණිවුඩයක් තබමින් අත්පත්‍රිකා දමා ගොස් තිබෙනවා. ආවා කල්ලිය නමින් සඳහන් කරමින් මෙම අත්පත්‍රිකා තැන තැන දමා ගොස් ඇති... Read more
රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයිShiran Viraj2018-10-01 by Shiran Viraj2018-10-010187 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැලේ සේවකයකුගේ ත්‍රි රෝද රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගන්නා අයුරු මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරවක සටහන්ව... Read more
අයිස් මිල ඉහළටShiran Viraj2018-10-01 by Shiran Viraj2018-10-010278 නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක් සඳහා වන මිල ඉදිරියේ දී රුපියල් 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ධීවර... Read more
ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.Shiran Viraj2018-10-01 by Shiran Viraj2018-10-010200 මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත් වලට එලෙස වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ වැසි අධික කාලගුණ තත්වය ලබන... Read more
නැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්Shiran Viraj2018-10-01 by Shiran Viraj2018-10-010243 ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලූ පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු... Read more
සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්Shiran Viraj2018-10-01 by Shiran Viraj2018-10-010246 දිවයිනේ සෑම පාසලකටම පළතුරු උද්‍යානයක් බැගින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. මෙම මාසය තුළ එය ආරම්භ කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. අදට යෙදුණු... Read more
ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..Shiran Viraj2018-09-05 by Shiran Viraj2018-09-050215 අද කොළඹ පැවැත්වෙන ජනබල විරෝධයට සහභාගිවීම සඳහා පිරිස් ගෙන එමින් සිටි බස් රියකට බදුල්ල හාලිඇල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇත. එහි සංවිධායකයන් සඳහන් කරන්නේ අංක... Read more
අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්Shiran Viraj2018-09-05 by Shiran Viraj2018-09-050203 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 10,11... Read more
අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයිShiran Viraj2018-09-05 by Shiran Viraj2018-09-050193 කොළඹ පැවත්වෙන “ජනබලය කොළඹට” රැළියට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (05) උදෑසන පොලූ මුගුරුවලින් පහරදී... Read more
ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..Shiran Viraj2018-09-05 by Shiran Viraj2018-09-050194 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමමිණ තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථා විවාදයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ සිටී. පාර්ලිමේන්තුවට සහ ඒ... Read more