රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයිShiran Viraj2018-11-18 by Shiran Viraj2018-11-180207 තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර... Read more
රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමිShiran Viraj2018-11-18 by Shiran Viraj2018-11-180259 තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සදහන් කරති. උන් වහන්සේ සදහන් කරන්නේ එය කල්... Read more
ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්Shiran Viraj2018-11-17 by Shiran Viraj2018-11-170186 ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු... Read more
අගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..Shiran Viraj2018-11-17 by Shiran Viraj2018-11-170263 අද වන විට පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවත් නීත්‍යානුකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද... Read more
විජේදාස නැවතත් එජාපයට?Shiran Viraj2018-11-17 by Shiran Viraj2018-11-170204 ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවද විසුරවන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව බවත් තමන් යලි එක්සත්... Read more
බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාවShiran Viraj2018-11-17 by Shiran Viraj2018-11-170201 ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව කතානායකතුමාගේ අත්තනෝමතික, පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය... Read more
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්Shiran Viraj2018-11-17 by Shiran Viraj2018-11-170221 අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මැධ්‍ය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින්... Read more
ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුකරන්න බැහැShiran Viraj2018-11-16 by Shiran Viraj2018-11-160233 ඉන්ධන මිල ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරුණ ද ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ඊට හේතුව ලෙස... Read more
බහුතරය තීරණය කිරීමට අද නමින් ඡන්දයක්Shiran Viraj2018-11-16 by Shiran Viraj2018-11-160216 පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කිරීම සඳහා අද (16) නමින් ඡන්ද විමසීමක් සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම්... Read more
අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්නShiran Viraj2018-11-16 by Shiran Viraj2018-11-160231 ‘අද මගේ දවසයි. එක්සත් ජාතික පාක්‍ෂිකයිනි සූදානමින් සිටින්න. රට පුරා සමරන්න’ යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී ෆේස්බුක් පිටු කිහිපයකම සටහන්... Read more