ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ලද මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා ඉදිරිපත්වී තිබේ....

