mediahumanrights.lk
Entertainment Entertainment News News

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි.

මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස නිරුළ හිමි කර ගත්තේ ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති තරගයේ දීය.

දෙවන ස්ථානය අයර්ලන්තයටත්, තෙවැති ස්ථානය වර්ජින් දුපත්වලටත් හිමිවිය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා මැද ඇවිලෙන යුද බිය

Shiran Viraj

කල්පනා ශක්‌තිය වර්ධනයට ඉඳි ගුණයි

Shiran Viraj

පිරිමින් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව ඉහළට

Shiran Viraj