Local NewsNews ඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්Shiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240279 ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර... Read more
Local NewsNews හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයටShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240360 හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරියේදි... Read more
International NewsNews මියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්Shiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240252 තම රටින් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව මියන්මාරය ඊයේ (23) නිවේදනය කළේය. එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති... Read more
International NewsNews ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළටShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240254 නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද (24) වන විට 15,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,476... Read more
NewsSportsSports News 2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයිShiran Viraj2020-03-24 by Shiran Viraj2020-03-240266 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු අලෙවිකරණ අධ්‍යක්ෂ මයිකල් පේන් සඳහන් කර තිබේ. රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින්... Read more
Local NewsNews ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..Shiran Viraj2020-03-23 by Shiran Viraj2020-03-230248 අත්‍යවශ්‍ය සේවා යටතේ ලිට්රෝ ගෑස් අන්තර්ජාලය භාවිත කර PickMe කුලී රථ සේවාව මගින් නිවසටම ගෙන්වා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත. කොරෝනා වෛරස පාලනය කිරීම... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..Shiran Viraj2020-03-23 by Shiran Viraj2020-03-230223 ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක්... Read more
International NewsNews ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..Shiran Viraj2020-03-23 by Shiran Viraj2020-03-230290 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම මේ සතිය ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි. ‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය... Read more
Local NewsNews කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්Shiran Viraj2020-03-23 by Shiran Viraj2020-03-230260 කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද(23) කටයුතු කරන ලදි. කොරෝනා... Read more
NewsPolitical කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්Shiran Viraj2020-03-23 by Shiran Viraj2020-03-230262 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන්... Read more