Local NewsNews පාස්කු ප‍්‍රහාරයට අත්අඩංගුවට ගත් බදියුදීන් සොයුරා ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි බලපෑම්..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210242 පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සමාජ මාධ්‍ය වෙත එක් කළ වීඩියෝවක් හරහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කර... Read more
Local NewsNews මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210307 මුස්ලිම් සමාජය තුළින් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවූ බව අමතක කළ යුතු නැතැයි ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්... Read more
Local NewsNews ලාංකිකයින් 443ක් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම ක්‍රියාත්මකයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210300 ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහපාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210210 අද(21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 දක්වා... Read more
කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බවට අනාවරණය වෙයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210221 කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසයි. ඇය වැඩිදුරටත් පවසන්නේ නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර්... Read more
NewsPolitical අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ-ජනපතිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210230 පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තමාගේ සංවේගය පුද කරන... Read more
Local NewsNews ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළටShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210217 අද(21) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 309 ක් ලෙස ඉහළ ගොස්... Read more
Local NewsNews කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210217 කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 1010 නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මෙම පිරිස පවුල් 242 කට අයත් පුද්ගලයන් වෙයි. කොරෝනා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් එම... Read more
Local NewsNews Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210229 කොළඹ 12, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 309ක් දක්වා ඉහළ යයි. කොළඹ බණ්ඩාරනායක... Read more
Local NewsNews අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210295 COVID-19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208 ක පැතිර ගොස් ඇත. මෙය බෝවන රෝගයක් වීම හේතුවෙන් වෛරසයට ගොදුරු... Read more