International NewsNews රුසියානු අගමැතිටත් කොරෝනාShiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010194 රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති... Read more
Local NewsNews දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළටShiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010210 දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති... Read more
Local NewsNews Corona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..Shiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300257 නාවික හමුදා මූලස්ථානයෙන්, වැලිසර නාවික හමුදා කඳවුරෙන් සහ පොල්පිතිගම ප්‍රදේශයෙන් ඊයේ (29දා) දවස තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් නවදෙනා සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ... Read more
NewsPolitical වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..Shiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300205 ජනාධිපති ප්‍රමුඛ රජයට අදින් (අප්‍රේල් 30) පසුව රජයේ වියදම් දැරීමට ව්‍යවස්ථානුකූල බලයක් නැතැයිද එසේ කර අධිකරණයෙන් වරදකරු වුණොත් ජනපති අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රජා අයිතිය... Read more
Local NewsNews කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…Shiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300280 කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ. කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි... Read more
NewsPolitical පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූShiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300328 පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. එම... Read more
Local NewsNews Corona : නිකවැරටිය වසා දමයි..Shiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300267 ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී... Read more
Local NewsNews නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..Shiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300208 නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු... Read more
Local NewsNews මංගල සමරවීර වහා අත්අඩංගුවට ගන්න – මහින්දානන්දShiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300261 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා සඳහන් කරන්නේ සමරවීර මහතා විසින් රාජ්‍ය නිලධාරීන්,... Read more
NewsPolitical අගමැති පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවයිShiran Viraj2020-04-30 by Shiran Viraj2020-04-300242 පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත.... Read more