NewsPolitical පොහොට්ටුවට 2/3 ස්ථිරයි..Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280233 මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ... Read more
NewsPolitical මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවාShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280214 අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්Shiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280265 මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී ඊට පෙර දුරකථන මාර්ග ඔස්සේ වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. මෝටර් රථ... Read more
NewsPolitical එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයිShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280254 රටම යා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප‍්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කෙරෙනවා. ඒ, පස්වරු 04.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම... Read more
International NewsNews ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 100 ඉක්මවා යයිShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280253 ලොව පුරා රටවලින් වාර්තා වන නව්‍ය කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 100 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ නව්‍ය කොරෝනා... Read more
Local NewsNews මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියිShiran Viraj2020-06-28 by Shiran Viraj2020-06-280224 ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අද (28) සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී... Read more
NewsSportsSports News ලංකා ප‍්‍රිමියර් ලීග් සූදානම් කෙරේShiran Viraj2020-06-26 by Shiran Viraj2020-06-260284 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් LPL ක‍්‍රිකට් තරගාවලිය සඳහා අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ... Read more
Entertainment NewsInternational NewsNews මම බොන කෙනෙක් නෙවෙයිShiran Viraj2020-06-25 by Shiran Viraj2020-06-250350 රහස්… ඒක විවිධ පුද්ගලයන්ට විවිධයි. මිනිස්සුන්ට එක එක රහස් තියෙනවා. ඒ රහස් රකිනවා. හෙළි කරනවා. සමහරු වැඩිපුරම කැමති අනුන්ගේ රහස් දැනගන්න. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයට... Read more
EntertainmentEntertainment NewsNews මවක් වෙන්න කලිනුත් මම දෙවතාවක් හිතුවා ආශාවරී ලෙස ඔබට සමීපවූ ඕෂදී හිමාශා චාවින්දිShiran Viraj2020-06-24 by Shiran Viraj2020-06-240431 ඕෂදී හිමාශා චාවින්දි කියනවාට වඩා ආශාවරී යන අනවර්ථ නමින් තමයි ඇය ඔබ වඩාත් හඳුනන්නේ.ඉරාජ් නිර්මාණය කළ ආශාවරී ගීතය අතිවිශාල පිරිසක් නැරඹුවා.එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ද... Read more
NewsSportsSports News පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනාShiran Viraj2020-06-24 by Shiran Viraj2020-06-240257 පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ්, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ්... Read more