2026-11-03
mediahumanrights.lk
NewsPolitical

කළුතරින් විදුර පෙරමුණ ගනී

020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08

01.විදුර වික්‍රමනායක 147,958
02.රෝහිත අබේගුණවර්ධන 147,472
03.සංජීව එදිරිමාන්න 105,973
04.පියල් නිශාන්ත 103,904
05.ජයන්ත සමරවීර 100,386
06.අනුප පස්කුවල් 97,777
07.ලලිත් එල්ලාවල 76,705
08.මහින්ද සමරසිංහ 58,514

සමගි ජන බලවේගය – ආසන 02

01.රාජිත සේනාරත්න 77,476
02.කුමාර වෙල්ගම 77,083

(under the courtesy of adaderana.lk news web)

Related posts

සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

Shiran Viraj

මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

Shiran Viraj

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

Shiran Viraj
Translate »