NewsPolitical වන්නි වැඩිම මනාපය බදියුදීන්ටShiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070214 2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්රික්කයේ, මනාප ප්රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව, සමගි ජන බලවේගය 01. අබ්දුල් රිෂාඩ් බදියුදීන් 28, 203 ඉලංකෙයි... Read more
NewsPolitical මහනුවරින් දිලුම් පළමු තැනටShiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070221 2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.දිලුම් අමුණුගම 171,75802.මහින්දානන්ද අලුත්ගමගේ 161,47103.ලොහාන් රත්වත්ත 140,91704.අනුරාධ ජයරත්න 140,79805.කෙහෙළිය... Read more
NewsPolitical රත්නපුරෙන් පවිත්රාට මනාප ලක්ෂ 2ක්Shiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070266 2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 (01)පවිත්රා වන්නිආරච්චි – 200,977(02)හල්කඳලිය ලේකමලාගේ ප්රේමලාල්... Read more
NewsPolitical මහ මැතිවරණය 2020 – මොකද වුණේ ?Shiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070224 ශ්රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා අගෝස්තු 5 වැනිදා පැවති මහ මැතිවරණයේ අවසන් ප්රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව ප්රකාශිත... Read more
NewsPolitical කළුතරින් විදුර පෙරමුණ ගනීShiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070306 020 මහමැතිවරණයේ කළුතර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.විදුර වික්රමනායක 147,95802.රෝහිත අබේගුණවර්ධන 147,47203.සංජීව එදිරිමාන්න... Read more
NewsPolitical ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතීShiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070278 මෙවර මහ මැතිවරණය අවසන් වූයේ මෙරට මැතිවරණ ඉතිහාසයට සහ දේශපාලනඥයින්ට පාඩම් රැසක් ඉතුරු කරමින්. ප්රකාශිත ඡන්ද ප්රතිඵලවලට අනුව මෙවර විශේෂතා රැසක්ද දැක ගත හැකියි. එක්සත්... Read more
NewsPolitical මනාප ප්රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්Shiran Viraj2020-08-07 by Shiran Viraj2020-08-070320 මහ මැතිවරණයට අදාළ මනාප ප්රතිඵල නිකුත් කිරීම 08 වනදා උදෑසන 6.00 වනවිට අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි්රය කියාසිටියේ ජාතික... Read more
NewsPolitical ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060235 ඇතැම් දිස්ත්රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි. ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි... Read more
Local NewsNews කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060255 කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට... Read more
NewsPolitical මැතිවරණයේ ප්රකාශිත ජන්ද ප්රතිශතය ගැන ජනපතිගෙන් ප්රකාශයක්Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060230 මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා... Read more