NewsPolitical ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060226 ඇතැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි... Read more
Local NewsNews කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060245 කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට... Read more
NewsPolitical මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060222 මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා... Read more
NewsPolitical මැකො ධුරයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. මැතිවරණ කොමිසමේ අවසන් මාධ්‍ය හමුව පවත්වයි..Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060245 මැතිවරණ කොමිසන් සභාවේ දී තමන් නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට... Read more
Local NewsNews නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..Shiran Viraj2020-08-06 by Shiran Viraj2020-08-060499 නුවරඑලිය හරහා හමා ගිය දැඩි සුලගකින් විශාල ෆයිනස් ගසක් කඩා වැටිමෙන් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදු වි එම නිවාස වල පදිංචි කුඩා ළමුන් දෙදෙනෙක්... Read more
NewsPolitical නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්දShiran Viraj2020-08-05 by Shiran Viraj2020-08-050259 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා ඡන්දය ප්රකාශ කිරීම... Read more
Local NewsNews SF ලොක්කා වෙඩි වැදීමකින් මරුටShiran Viraj2020-08-05 by Shiran Viraj2020-08-050325 අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තඹුත්තේගම –... Read more
International NewsNews ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයිShiran Viraj2020-08-05 by Shiran Viraj2020-08-050243 බෙලනනයේ බේරූට් අගනුවර වරාය පරිශ‍්‍රයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ද හානි සිදුව තිබෙනවා. තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවලට හානි සිදුව... Read more
International NewsNews ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයිShiran Viraj2020-08-05 by Shiran Viraj2020-08-050277 ලෙබනනයේ සිදුවූ පිපිරිමෙන් පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරක පමණ පිරිසකට නිවාස අහිමිව ගොස් ඇති බව බේරූට් අගනුවර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටිනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පිපිරිමෙන් පසු... Read more
NewsPolitical ජන්ද විමසීම සාමකාමිව අවසන් වෙයි : ජන්ද ගණන් කිරිම හෙටShiran Viraj2020-08-05 by Shiran Viraj2020-08-050274 09 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන... Read more