27.8 C
Colombo
2026-09-28
mediahumanrights.lk
International NewsNews

සුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයි

සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන “බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

43 හැවිරිදි මෙම නළුවා වසර 04ක් පුරාවට පිඩා විදි පිළිකා රෝගය හේතුවෙන් අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හිදී ඊයේ මියගොස් තිබෙනවා.

සුප්‍රකට “ඇවේන්ජර්ස්” ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් සිය දායකත්වය දැක්වූ Chadwick Boseman නළුවෙක් ලෙස රංගන කේෂ්ත්‍රයට පිවිසෙන්නේ ටෙලි රංගන ශිල්පියෙක් ලෙසින්ය. ඒ 2003 වසරේදී තිරගත වූ “ Third Watch” නම් ටෙලි නාට්‍ය මාලාවෙනි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දෙමළ සන්ධානයේ ඉලක්කය ගැන හෙළි කරයි

Shiran Viraj

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේ

Shiran Viraj

ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්න

Shiran Viraj
Translate »