NewsSportsSports News හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිShiran Viraj2020-08-18 by Shiran Viraj2020-08-180232 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින්... Read more
NewsPolitical කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළටShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150197 මිට දින කිහිපයකට පෙර වාර්තාවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ඕක්ලන්ඩ් ප්‍රාන්තය තවත් දින 12ක කාලයක් හුදෙකලා කොට තැබීමට පියවර... Read more
NewsPolitical අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්Shiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150238 අපේ ජනබල පක්‍ෂයේ ලේකම් බව කියන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව වීරගුල පොලිසියට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා. ඒ, අපේ ජන බල පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක... Read more
Local NewsNews කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවටShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150268 කටුපොත, රඹාවැව සිට කඩහපොල දක්වා ඇති මාර්ගයේ ගල්වැව බෝධිය අසලදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 5 ක දරුවෙකුට ජීවිතය අහිමිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ... Read more
NewsPolitical අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයිShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150216 අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ඔහු මේ බව පැවසුවේ කටුනායක... Read more
NewsPolitical අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..Shiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150226 අද වන විට නව ව්‍යවස්ථාවක් ගැන නව රජය විසින් කතා කළ ද ඒ ගැන කිසිම දෙයක් කිසිවකුත් දන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත... Read more
NewsPolitical 19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..Shiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150222 දැනට ප්‍රකාශ වන පරිදි රජය විසින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධනය කරන්නේ කුමන වගන්තිදැයි පැහැදිලිවම රටට ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම... Read more
NewsPolitical සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..Shiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150217 සමගි ජන බලවේගයෙට මෙවර ජාතික ලැයිස්තුව සඳහා හිමිවූ මන්ත්‍රී ආසන වලින් කිසිවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම දැඩිව හෙළා දකින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය... Read more
Local NewsNews රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමිShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150224 පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන්... Read more
Local NewsNews අපේ පක්‍ෂයේ ලේකම් මෝඩ මී හරකෙක්… බිල්ලාඩන් වගේ හැංගිලා එක පාරට වීඩියෝ දානවා..Shiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150254 තම පක්ෂයේ ලේකම්වරයා වෙන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් බිල්ලාඩන්ගේ පුද්ගලයෙක් බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි. ලේකම් හිමියන් කොහේ හෝ සැඟවී බිල්ලාඩන් වගේ වීඩියෝ... Read more