අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන අය බලහත්කාරයෙන් ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන!
අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් වීමට අකමැති පුද්ගලයින් ආරක්ෂක අංශ මගින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන්...

