NewsPolitical 2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්Shiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140208 පළාත් සභා නවය නඩත්තු කිරීම සඳහා පසුගිය වසරේදී (2019) පමණක් මධ්‍යම රජය රුපියල් කෝටි 21,878 ක වැය බරක් දරා ඇත. පළාත් සභා මගින් උපයන ආදායම... Read more
Local NewsNews 20 අලුතින් ගැසට් වෙයිShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140202 දැනට ගැසට් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු නිවැරැදි කර ඒ වෙනුවට වෙනත් ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ඇමැති විමල් වීරවංශ ප්‍රකාශ කළේය. දැනට... Read more
NewsPolitical පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනාShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140766 රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන... Read more
NewsPolitical විස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයිShiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140288 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
Local NewsNews බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්Shiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140332 බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් විසින් ආරම්භ කරණු ලැබු ආහාර වර්ජනය අද (14) දහවල් අවසන් කළ බව බුස්ස බන්ධනාගාර අධිකාර්යාලය තහවුරු කර සිටිනවා.... Read more
Local NewsNews ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120232 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත මුදාහැර ඇතැයි වාර්තා වනවා. පොලිස් මූලස්ථාන... Read more
Local NewsNews ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්Shiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120269 ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර... Read more
Local NewsNews නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120300 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු වසරක කාලයක් තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි... Read more
International NewsNews කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්Shiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120248 ඉන්දියාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 1,202 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97,654 ක්. ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120210 ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව දන්වමින්... Read more