පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්න
කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සහ සහන කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කරමින්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. ආරක්ෂාව තහවුරු කිරීමට උපදෙස්:...

