NewsPolitical රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයිShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010240 කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියන්ට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත‍්‍රය සඡ්ජායනා කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ්... Read more
Local NewsNews කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයිShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010307 කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ පා සිටින බව රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් පවසනවා. නේවාසිකාගාර පහසුකම් නොමැතිව... Read more
Local NewsNews කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්Shiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010234 කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම ප‍්‍රදේශයේ ඉකුත්... Read more
International NewsNews එංගලන්තය මාසයකට වසා දැමීම තහවුරු කෙරේShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010215 බි‍්‍රතාන්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණය මේ වන විට ස්ථීර වී තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ බ‍්‍රහස්පතින්දා සිට සති 04ක කාළයකට වසා දැමීමට සිදු වන බවයි.... Read more
Local NewsNews කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනාShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010214 කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19... Read more
Local NewsNews කොරෝනා නිසා ශී‍්‍ර ලංකාව අනාරක්ෂිත තත්ත්වයකටShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010199 කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා සිදු කරන පී සී ආර් පරීක්ෂණවල වාර්තා ලැබීම යම් ප‍්‍රමාදයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන්... Read more
Local NewsNews IDH පීසීආර් යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලයShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010243 මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍ය පවතින පී.සී.ආර් පරික්ෂණ යන්ත්‍රය හෙට (02) සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.... Read more
Local NewsNews හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙතිShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010209 යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී... Read more
Local NewsNews නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝShiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010235 ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක් වේ. ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 138 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින... Read more
Local NewsNews පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…Shiran Viraj2020-11-01 by Shiran Viraj2020-11-010258 කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්‍රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්... Read more