International NewsNews විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයතිShiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030228 යුරෝපා රටවල නැවතත් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල... Read more
Local NewsNews කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්Shiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030201 වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.... Read more
NewsPolitical කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?Shiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030196 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්... Read more
Local NewsNews තවත් 275කට කොරෝනා…Shiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030195 මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 275ක් හදුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. lankacnews... Read more
Local NewsNews ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..Shiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030247 හැටන් මහජන වෙලදපොල භුමියේ සෞඛ්‍යය නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (02) දින හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් භාරයට... Read more
International NewsNews ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)Shiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030268 ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර... Read more
Local NewsNews ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවටShiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030242 ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. ඒ අනුව සතියක්... Read more
Local NewsNews ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්Shiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030253 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ්... Read more
Local NewsNews නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්නShiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030335 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර ඇත්තේ නිසි ක‍්‍රමවේදයට අනුව බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. මෙම පත්කිරීම සම්බන්ධයෙන්... Read more
NewsPolitical මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා..Shiran Viraj2020-11-03 by Shiran Viraj2020-11-030250 දින දෙකකට පමණක් ඇදිරිනීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇදිරී නීතිය දීර්ඝ කිරීම නිසා ජනතාව අසරණ වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ... Read more