Local NewsNews ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයිShiran Viraj2020-11-172020-11-26 by Shiran Viraj2020-11-172020-11-260228 බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 506 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් ආසාදිතයින් 68 දෙනෙකු බන්ධනාගාර තුලින් හඳුනා... Read more
Local NewsNews රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…Shiran Viraj2020-11-172020-11-26 by Shiran Viraj2020-11-172020-11-260279 රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරදීය. අපවත්... Read more
NewsPolitical අයවැය මැද සභාව අත්හිටුවයි.Shiran Viraj2020-11-172020-11-26 by Shiran Viraj2020-11-172020-11-260254 පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ්... Read more
Local NewsNews යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළිShiran Viraj2020-11-172020-11-26 by Shiran Viraj2020-11-172020-11-260400 මාර්ග සංඥා පුවරු අසල සිගමනේ යෙදෙන පුද්ගලයින්ට මාර්ග සංඥා දැල්වී තිබියදී මුදල් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව... Read more
NewsPolitical දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්Shiran Viraj2020-11-172020-11-26 by Shiran Viraj2020-11-172020-11-260243 මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය... Read more
NewsPolitical කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140252 චීනය හැර වෙන කිසිදු රටක් කොරෝනා මෘතදේහය ආදාහනය පමණක් කිරීමට නිර්දේශ කර නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව දිය... Read more
Local NewsNews කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140232 ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් හතරක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ. කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිත පුද්ගලයෙකු සංචාරණය කිරීම... Read more
Local NewsNews කොවිඞ් වැළඳි විශාල පිරිසක් මහමග මියගිය බවට අසත්‍ය පුවත් පළ කළ අයෙකු සීඅයිඞී අත්අඩංගුවටShiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140238 කොරෝනා වෛරසය ආසාදනය වී විශාල පිරිසක් මහමග මියගොස් ඇතැයි අසත්‍ය පුවතක් අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක... Read more
Local NewsNews කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140372 කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නව නිවාස ලබා දීමෙන් පසු ඔවුන් කලින් පදිංචිව සිටි පැල්පත් හා තාවකාලික නිවාස කඩිනමින් ඉවත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය... Read more
Local NewsNews මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්Shiran Viraj2020-11-14 by Shiran Viraj2020-11-140270 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය වන උපදේශන සේවා සැපයීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් 19 යි 27 ක්ෂණික දුරකථන... Read more