Local NewsNews එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-2901193 කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ වුව ද ජනතාව තවදුරටත් සෞඛ්යාරක්ෂිත ක්‍රම අඛණ්ඩව පිළිපැදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ... Read more
NewsPolitical මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..Shiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-2901687 ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය සදහා පෙබරවාරි මස මැදසතියේ හෝ මාර්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ... Read more
Local NewsNews කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමිShiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-290920 ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන්... Read more
Local NewsNews “ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්Shiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-2902076 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ... Read more
Local NewsNews අධිකරණ විනිසුරුවරයෙක් රොට්ටුකුලම රක්ෂිතය වනසයි…Shiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-290926 අම්පාර දිස්ත්‍රික්කයේ අධිකරණයක වැඩ බලන මහේස්ත්රාත්වරයෙකු පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර... Read more
NewsSportsSports News දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේShiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-2902153 ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා 3කට වරදකරු වී තිබේ. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින්... Read more
Local NewsNews අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…Shiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-290210 අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතු විසින් කළුතරදී විරෝධතාවත් පවත්වා තිබේ. විරෝධතාකරුවන් එහිදී චෝදනා කර... Read more
Local NewsNews පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…Shiran Viraj2021-01-29 by Shiran Viraj2021-01-2901544 මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. පසුගිය 25 වනදා මුල්ලියාවලෙයි විද්‍යානන්ද විදුහල්... Read more
NewsPolitical විදෙස් ශ්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..Shiran Viraj2021-01-27 by Shiran Viraj2021-01-2701082 මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා... Read more
NewsPolitical UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..Shiran Viraj2021-01-27 by Shiran Viraj2021-01-2702986 කොරෝනා මල සිරුරු භූමදානය කරන ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වෛද්‍ය දැනුම පිළිබඳ ගැටළුවක් ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල... Read more