mediahumanrights.lk
Local NewsNews

අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…

අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතු විසින් කළුතරදී විරෝධතාවත් පවත්වා තිබේ.

විරෝධතාකරුවන් එහිදී චෝදනා කර සිටියේ අධිකරණ අමාත්‍යවරයා අන්තවාදීන් පෝෂණය කිරීමට සහාය වන බවයි.

එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබුණි.

Related posts

ප්ලාස්ටික් යැයි කියු සහල්වල විද්‍යාගාර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිපල මෙන්න

Shiran Viraj

දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනට

Shiran Viraj

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

Shiran Viraj
Translate »