ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…
ඉන්ධන මිල වැඩි කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේ නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ...

