24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

ප්‍රහාරයක් එල්ල වන බවට ලබන නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කර තිබේ.

අදාළ ලිපියේ සඳහන් වන්නේ පාසල් ආගමික ස්ථාන හා පොදු ස්ථානවලට පහර දීමට සූදානමක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.

බුද්ධි අංශ විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙය සිදුකර ඇත්තේ බිය වැද්දීම සඳහා යැයි ද හෙළිව ඇත.

lankacnews

Related posts

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Shiran Viraj

ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj
Translate »